කොදෙව් 20යි 20 සංචිතය නම් කෙරේ admin 2020-08-27 | 12:56 pm එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සංචිතය නම් කර තිබෙනවා. ස්ටැෆනි ටේලර්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට…
ඇෆ්ඝනිස්තානය ඔස්ට්‍රේලියාවේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක admin 2020-08-27 | 8:18 am ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඉතිහාසයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට ඉඩ…
CPL පිටිය රත් කළ අලී – පෝල් ගැටුම admin 2020-08-27 | 7:57 am ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාව වුණත් සෙසු ක්‍රීඩාවලදී මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තුළ දී ද සුළු සුළු ගැටුම් අපට ඉදහිට දක්නට…
මාලිංග පසු කළ බ්‍රාවෝගෙන් නව ලෝක වාර්තාවක් admin 2020-08-26 | 9:54 pm පන්දුවාර 20යි 20 තරග පිටියේ කඩුලු 500 ක් බිද හෙලූ ලොව පළමු පන්දු යවන්නා බවට පත් වීමට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක…
ඇන්ඩර්සන්, ක්‍රව්ලි ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට admin 2020-08-26 | 9:17 pm එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.…
චන්දිමාල් රිවර්ස් ස්වීප් පහරකින් ත්‍රිත්ව ශතකය වාර්තා කළ අයුරු මෙන්න admin 2020-08-26 | 6:42 pm ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් අද ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූ බව…
චන්දිමාල්ගේ දැවැන්ත ඉනිම පළමුපෙල වාර්තා අලුත් කරයි admin 2020-08-26 | 4:20 pm ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් අද ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහුටුවීමට සමත් වුණා.…
තරගාවලියේ ජය එංගලන්තයට admin 2020-08-26 | 10:15 am සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.…
ඇන්ඩර්සන් ඓතිහාසික 600 වැනි කඩුල්ල ලබාගත්තේ මෙහෙමයි admin 2020-08-25 | 9:52 pm එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය 600 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට අද(25) සමත් වුණා. ඒ, පාකිස්තානය සමග…
තිරිමාන්න – උදාරගෙන් 305ක සබදතාවයක් – උදාර 1000 – දිල්රුවන් 800 admin 2020-08-25 | 7:25 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග තුනක් අද ආරම්භ වුණා. එහිදී රාගම කණ්ඩායම…