ස්ටක් වසර 6කට පසු එක් වූ කණ්ඩායම මෙන්න admin 2020-11-10 | 12:15 am ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ, මෙවර බිග් බෑෂ්…
චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවස් පරදා ට්‍රෙයිල්බ්ලෙසර්ස් ශුරතාවය දිනයි admin 2020-11-09 | 11:05 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැති කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ (Women’s T20 Challenge) ශූරතාවය දිනා…
ඉන්දීය සංචිතයේ වෙනස්කම් කිහිපයක් – කෝලිට අවසන් තරග තුන අහිමි වෙයි admin 2020-11-09 | 10:23 pm එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයට අදාළ ඉන්දීය සංචිතවල සංශෝදන කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට…
LPL රූපවාහිනී විස්තර විචාරයට 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් admin 2020-11-09 | 8:00 pm ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක්…
මහේල ශ්‍රී ලංකා පුහුණුකාරධූරයට බෑ කියයි admin 2020-11-09 | 2:43 pm ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකාරධූරය භාර ගැනීමට තමා සූදානම් නොමැති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු සහ ශ්‍රී ලංකා…
ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් කෝලි ඉවත් වෙයි admin 2020-11-09 | 8:32 am ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක…
චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවාස් කණ්ඩායම අද අවසන් තරගයට admin 2020-11-09 | 5:16 am ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ (Women’s T20 Challenge) අවසන් මහා…
LPL සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති නාමල්ගෙන් සහතිකයක් admin 2020-11-09 | 12:13 am ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලිය සංවිධාන කිරීමට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස…
දිල්ලිය ඉතිහාසය වෙනස් කරමින් අවසන් තරගයට – Match Report admin 2020-11-08 | 11:37 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්…
බබාර්ගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි – තරගාවලියේ ජයත් පාකිස්තානයට – Match Report admin 2020-11-08 | 8:09 pm සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට…