LPL පිටියේ දී ඩේල් ස්ටේන්ගෙන් අලුත් සැමරුමක් admin 2020-12-09 | 6:33 pm දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයට අද(9) ක්‍රීඩා…
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ admin 2020-12-09 | 4:10 pm කල් දැමීමට සිදු වූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මාසයේ දි (ජනවාරි) පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(9)…
ඉන්දියාවට දඩ පනවයි admin 2020-12-09 | 3:57 pm ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා. ඒ, ඔස්ට්‍රේලියාව සමග නිමා වූ තෙවැනි හා අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය කල් යන ලකුණු admin 2020-12-09 | 2:47 pm ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය කල් දැමීමට නියමිත බව වාර්තා වනවා. ඒ, කොරෝනා වසංගත අර්බුදය හමුවේ එංගලන්ත…
අවුරුදු 17න් ජාත්‍යන්තරයට ආ ඉන්දීය කඩුලු රකින්නා ක්‍රිකට් පිටියට සමු දෙයි admin 2020-12-09 | 12:55 pm ඉන්දීය කඩුලු රකින ක්‍රීඩකයෙකු වූ පාර්තිව් පටෙල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. 35 හැවිරිදි ඔහු ටෙස්ට් තරග…
වෝනර්ට පළමු ටෙස්ට් තරගයත් අහිමි වෙයි admin 2020-12-09 | 12:31 pm ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා. ඒ, දෙරට අතර පැවැති…
LPL වැඩිම කඩුලු ලාභීන් 10 දෙනා අතරට දේශීය ක්‍රීඩකයන් 3 ක් පමණයි admin 2020-12-09 | 11:28 am ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 15 ක් මේ වන විටත් පවත්වා අවසන්. මූලික වටයේ තරග අවසන් වීමට තව ඇත්තේ තරග 5 ක් පමණයි.…
තරගාවලිය අවලංගු කිරීමෙන් පසු සියලු සාමාජිකයින්ට කොරෝනා නොමැති බව හෙළි වෙයි admin 2020-12-08 | 11:08 pm දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත එංගලන්ත සංචිතයේ කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන විට අණාවරණය වී තිබෙනවා. ඒ,…
කෝලිට සමාන රුව ඇත්තෙක් සිඩ්නි පිටියෙන් හමු වූ හැටි admin 2020-12-08 | 8:57 pm ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2 - 1 ක් ලෙස ඉන්දයාවට ජය හිමි කර දෙමින් අද(8) අවසන් වුණා.…
ස්ටොක්ස්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි admin 2020-12-08 | 7:32 pm එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පියා වන ජෙඩ් ස්ටොක්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මොළයේ පිළිකා රෝගයකින් පීඩා…