මිකී ආතර් LPL විස්තර විචාරයෙන් ඉවත් වෙයි admin 2020-12-12 | 12:35 am ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට මෙවර ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක…
කොළඹ එක වෙද්දී දඹුල්ල දෙවැනි තැනට – අවසන් පූර්ව වටයේ තරග කාලසටහන මෙන්න admin 2020-12-11 | 11:54 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම…
ගිබ්ස් පුහුණුකාරධූරයෙන් ඉවතට admin 2020-12-11 | 8:46 pm කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂල් ගිබ්ස්ගේ සේවය අත්හිටුවා ඇති බව ඩේලි මිරර් වාර්තා කරනවා. ඒ අනුව කණ්ඩායමේ නව…
ලබන වසරේ LPL පැවැත්වෙන කාලවකවානුව නිවේදනය කෙරේ admin 2020-12-11 | 8:11 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වෙන කාලවකවානුව පිළිබදව අද(11) ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව තරගාවලියේ…
ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා සංචාරයෙන් විවේක ගන්වයි admin 2020-12-11 | 6:07 pm ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය අද(11) ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව ක්‍රීඩකයින් 16 දෙනෙකු මෙම සංචිතයට නම්…
බුම්රා එල්ල කළ පහරක් හිසේ වැදීමෙන් කැමරන් තරගයෙන් ඉවත් කෙරේ admin 2020-12-11 | 5:24 pm ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් අද(11) අනතුරකට මුහුණ දුන්නා. ඒ, සංචාරක ඉන්දීයානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු A…
රබාඩාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි – නායකත්වය ඩී කොක්ට – සංචිතය මෙන්න admin 2020-12-11 | 2:34 pm ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.…
නිකල්ස්ගෙන් ශතකයක් – නවසීලන්තය 294/6 admin 2020-12-11 | 2:14 pm සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(11) වෙලින්ටන්හී දී…
“ගුණතිලකට මීළග සංගක්කාර විය හැකියි” – අෆ්රිඩි admin 2020-12-11 | 12:41 am මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එම කණ්ඩායමේ නිත්‍ය නායක ශහිඩ්…
මහනුවර තරගාවලියෙන් ඉවතට – ගාල්ල අවසන් පූර්ව වටයට admin 2020-12-10 | 11:51 pm මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.…