කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඔහු මෙවර තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දීමටයි.
තරගය චිතගොං හී දී පැවැත්වෙන අතර, මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව සදහා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන්නේ නැහැ.
ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
බංග්ලාදේශය වෙනුවෙන් අද තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
කණ්ඩායම් දෙක –
Bangladesh XI:
Litton Das, Soumya Sarkar, Najmul Hossain Shanto (c), Towhid Hridoy, Mahmudullah, Mushfiqur Rahim (w), Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib
Sri Lanka XI:
Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (w/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Pramod Madushan, Lahiru Kumara, Dilshan Madushanka