Ultimate magazine theme for WordPress.

ENG vs SL – පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Toss Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මැන්චෙස්ටර්හි පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

අද තරගයේ දී මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගැනීම ද විශේෂත්වයක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් 166 වැනි ක්‍රීඩකයායි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal (wk), Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Vishwa Fernando, Milan Rathnayake

England XI:

Dan Lawrence, Ben Duckett, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir