Ultimate magazine theme for WordPress.

Watch : පැතුම් දැවී ගිය යෝකර් පන්දුව

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද(18) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පළමු පැයක කාලය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරන්ත ලකුණු දෙකකට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 27 කට දැවී ගියා.

එම කඩුලු දෙකම දවා ගත්තේ William O’Rourke විසින්.

පැතුම්ගේ කඩුල්ල පහතින් නරඹන්න –