Ultimate magazine theme for WordPress.

Toss Report : පළමු අළුබදුන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5 කින් යුත් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය බර්මිංහැම් හි Edgbaston ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් මිචෙල් ස්ටක් වෙනුවට ජොෂ් හේසල්වුඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Australia XI:

David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (c), Nathan Lyon, Scott Boland, Josh Hazlewood

England XI:

Zak Crawley, Ben Duckett, Ollie Pope, Joe Root, Harry Brook, Ben Stokes (c), Jonny Bairstow (wk), Moeen Ali, Ollie Robinson, Stuart Broad, James Anderson

Leave a comment