T20 World Cup : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත් වුණා.
ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය නිව් යෝර්ක්හි Nassau ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කරන්නේ නුවන් තුෂාර සමගින් මතිෂ පතිරණ.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Kusal Mendis(w), Kamindu Mendis, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Matheesha Pathirana, Nuwan Thushara
South Africa XI:
Quinton de Kock(w), Reeza Hendricks, Aiden Markram(c), Heinrich Klaasen, David Miller, Tristan Stubbs, Marco Jansen, Keshav Maharaj, Kagiso Rabada, Anrich Nortje, Ottneil Baartman