Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ විස්තර විචාරක කමිටුව ප්‍රකාශයට පත් කෙරේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට කොදෙව් හිටපු නායක ඩැරන් සැමී, දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් හා ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වොට්සන් ද ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් විස්තර විචාරකයෙකු ලෙස එක්වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නල්ඩ් මහතායි.

ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට අයත් සෙසු සාමාජිකයින් –

Nasser Hussain, Harsha Bhogle, Ian Bishop, Natalie Germanos, Sunil Gavaskar, Michael Atherton, Simon Doull, Anjum Chopra, Murali Kartik, Athar Ali Khan, Bazid Khan, Mpumelelo Mbangwa, Preston Mommsen, Danny Morrison, Mark Nicholas, Niall O’Brien, Alan Wilkins.

Leave a comment