LPL කොළඹ අදියරේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ කොහොමද ?

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට අදියර හා මහනුවර අදියර මේ වන විට පවත්වා අවසන්.
එළඹෙන 17 වැනිදා සිට තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග මෙන්ම අවසන් මහා තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ ඉතිරි තරග සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව Daraz ( https://click.daraz.lk/e/_6gJbD ) ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මූලික වටයේ තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 800, 1200, 1750, 3000 හා 5000 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.
අවසන් වටයේ තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර රුපියල් 400, 1000, 1500, 2000, 3500 හා 6000 යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.
ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අයුරු –
