Ultimate magazine theme for WordPress.

LPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් 360 දෙනා නිවේදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (12) නිවේදනය කළා.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් 360 න් ක්‍රීඩකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 156 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා.

ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී යි.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව –

Leave a comment