IPL Auction : අවසන් වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් මෙන්න

ඩුබායි හී දී පැවැති 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට අවසන් වී තිබෙනවා.
සුපුරුදු පරිදි වෙන්දේසියේ අවසන් වටය ලෙස ක්‍රියාත්මක වන ‘accelerated’ වටයේ දී මෙවර ක්‍රීඩකයින් 34 දෙනෙකු අලෙවි වුණා.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද වෙන්දේසියට දෙවරක් ඉදිරිපත් කෙරුණු නමුත්, ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.
කෙසේ වෙතත්, නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.80 ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමට සමත් වුණා.
මෙම වටයේ දී වැඩිම මිලකට අලෙවි වූයේ ඔස්ට්‍රේලියාවේ ස්පෙන්සර් ජොන්සන්. ඔහුව ඉන්දීය රුපියල් කෝටි 10ක මුදලකට මිලදී ගැනීමට සමත් වුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
අවසන් වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් – (ඇතැම් ක්‍රීඩකයින් අවස්ථා දෙකකදී ඉදිරිපත් කෙරුණා)
- ෆින් ඇලන් – අලෙවි වූයේ නැහැ
- කොලින් මන්රෝ – අලෙවි වූයේ නැහැ
- ශෙර්ෆේන් රදර්ෆර්ඩ් – ඉන්දීය රුපියල් කෝටි 1.5 (කොල්කටා නයිට් රයිඩර්ස්)
- ඇෂ්ටන් ටර්නර් – ඉන්දීය රුපියල් කෝටි 1 (ලක්නව් සුපර් ජයන්ට්ස්)
- රසී වන් ඩර් ඩසන් – අලෙවි වූයේ නැහැ
- කායිස් අහ්මඩ් – අලෙවි වූයේ නැහැ
- මයිකල් බ්‍රේස්වෙල් – අලෙවි වූයේ නැහැ
- ටොම් කරන් – ඉන්දීය රුපියල් කෝටි 1.5 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
- ජේම්ස් නීෂම් – අලෙවි වූයේ නැහැ
- කීමෝ පෝල් – අලෙවි වූයේ නැහැ
- ඔඩියන් ස්මිත් – අලෙවි වූයේ නැහැ
- ඩේවිඩ් විලී – ඉන්දීය රුපියල් කෝටි 2 (ලක්නව් සුපර් ජයන්ට්ස්)
- ෂේයි හෝප් – අලෙවි වූයේ නැහැ
- දුෂ්මන්ත චමීර – අලෙවි වූයේ නැහැ
- Ben Dwarshuis – අලෙවි නොවේ
- මැට් හෙන්රි – අලෙවි නොවේ
- ක්යල් ජමීසන් – අලෙවි නොවේ
- ස්පෙන්සර් ජොන්සන් – ඉන්දීය රුපියල් කෝටි 10 (ගුජරාට් ටයිටන්ස්)
- ටිමාල් මිල්ස් – අලෙවි වූයේ නැහැ
- ඇඩම් මිල්න් – අලෙවි වූයේ නැහැ
- ලාන්ස් මොරිස් – අලෙවි වූයේ නැහැ
- මුස්ටර්ෆිසුර් රහ්මාන් – ඉන්දීය රුපියල් කෝටි 2 (චෙන්නායි සුපර් කිංග්ස්)
- ජයි රිචර්ඩ්සන් – ඉන්දීය රුපියල් කෝටි 5 (දිල්ලි කැපිටල්ස්)
- නුවන් තුෂාර – ඉන්දීය රුපියල් කෝටි 4.80 (මුම්බායි ඉන්දියන්ස්)
- සන්දීප් වොරියර් – අලෙවි වූයේ නැහැ
- ලුක් වුඩ් – අලෙවි වූයේ නැහැ
- Swastik Chhikara – අලෙවි වූයේ නැහැ
- Rithik Easwaran – අලෙවි වූයේ නැහැ
- Himmat Singh – අලෙවි වූයේ නැහැ
- Shashank Singh – අලෙවි වූයේ නැහැ
- Sumeet Verma – අලෙවි වූයේ නැහැ
- Naman Dhir – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (මුම්බායි ඉන්දියන්ස්)
- Harsh Dubey – අලෙවි වූයේ නැහැ
- Anshul Kamboj – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (මුම්බායි ඉන්දියන්ස්)
- Tanush Kotian – අලෙවි වූයේ නැහැ
- Sumit Kumar – ඉන්දීය රුපියල් කෝටි 1 (දිල්ලි කැපිටල්ස්)
- Kamlesh Nagarkoti – අලෙවි වූයේ නැහැ
- Pradosh Paul – අලෙවි වූයේ නැහැ
- Rohit Rayudu – අලෙවි වූයේ නැහැ
- Ashutosh Sharma – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (පංජාබ් කිංග්ස්)
- Vishwanath Pratap Singh – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (පංජාබ් කිංග්ස්)
- Shashank Singh – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (පංජාබ් කිංග්ස්)
- Tanay Thyagarajann – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (පංජාබ් කිංග්ස්)
- G. Ajitesh – අලෙවි වූයේ නැහැ
- Gourav Choudhary – අලෙවි වූයේ නැහැ
- Robin Minz – ඉන්දීය රුපියල් කෝටි 3.6 (ගුජරාට් ටයිටන්ස්)
- Bipin Saurabh – අලෙවි වූයේ නැහැ
- K. M. Asif – අලෙවි වූයේ නැහැ
- Sakib Hussain – අලෙවි වූයේ නැහැ
- Mohammed Kaif – අලෙවි වූයේ නැහැ
- Abhilash Shetty – අලෙවි වූයේ නැහැ
- Gurjapneet Singh – අලෙවි වූයේ නැහැ
- Prithvi Raj Yarra – අලෙවි වූයේ නැහැ
- Shubham Agrawal – අලෙවි වූයේ නැහැ
- Prince Choudhary – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (පංජාබ් කිංග්ස්)
- Jhathavedh Subramanyan – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (සන්රයිසස් හයිදරාබාද්)
- කරුන් නෙයාර් – අලෙවි වූයේ නැහැ
- මනීෂ් පාන්ඩේ – ඉන්දීය රුපියල් ලක්ෂ 50 (කොල්කටා නයිට් රයිඩර්ස්)
- රයිලි රොසෝව් – ඉන්දීය රුපියල් කෝටි 8 (පංජාබ් කිංග්ස්)
- ස්ටීව් ස්මිත් – අලෙවි වූයේ නැහැ
- ලොකී ෆර්ගසන් – ඉන්දීය රුපියල් කෝටි 2 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
- මුුජීබ් රහ්මාන් – ඉන්දීය රුපියල් කෝටි 2 (කොල්කටා නයිට් රයිඩර්ස්)
- මොහමඩ් වකාර් – අලෙවි වූයේ නැහැ
- Saurav Chauhan – අලෙවි වූයේ නැහැ
- Mohd. Arshad Khan – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (ලක්නව් සුපර් ජයන්ට්ස්)
- මයිකල් බ්‍රේස්වෙල – අලෙවි වූයේ නැහැ
- මොහමඩ් නබී – ඉන්දීය රුපියල් කෝටි 1.5 (මුම්බායි ඉන්දියන්ස්)
- ෂේයි හෝප් – ඉන්දීය රුපියල් ලක්ෂ 75 (දිල්ලි කැපිටල්ස්)
- ගස් ඇට්කින්සන් – ඉන්දීය රුපියල් කෝටි 1 (කොල්කටා නයිට් රයිඩර්ස්)
- දුෂ්මන්ත චමීර – අලෙවි වූයේ නැහැ
- මැට් හෙන්රි – අලෙවි වූයේ නැහැ
- ඇඩම් මිල්න් -අලෙවි වූයේ නැහැ
- Swastik Chhikara – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (දිල්ලි කැපිටල්ස්)
- Amandeep Khare – අලෙවි වූයේ නැහැ
- Abid Mushtaq – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (රාජස්ථාන් රොයල්ස්)
- Rohit Rayudu – අලෙවි වූයේ නැහැ
- Shivalik Sharma – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (මුම්බායි ඉන්දියන්ස්)
- Swapnil Singh – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
- G. Ajitesh – අලෙවි වූයේ නැහැ
- Avanish Rao Aravelly – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (චෙන්නායි සුපර් කිංග්ස්)
- K. L. Shrijith – අලෙවි වූයේ නැහැ
- Nandre Burger – ඉන්දීය රුපියල් ලක්ෂ 50 (රාජස්ථාන් රෝයල්ස්)
- Sakib Hussain – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (කොල්කටා නයිට් රයිඩර්ස්)
- Gurjapneet – අලෙවි වූයේ නැහැ
- Saurav Chauhan – ඉන්දීය රුපියල් ලක්ෂ 20 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)