Ultimate magazine theme for WordPress.

IPL 2024 : 6 වැනි තරගයේ කාසියේ වාසිය බැංගලූරු කණ්ඩායමට

Toss Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය බැංගලූරුහි M.Chinnaswamy ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Royal Challengers Bengaluru XI:

Faf du Plessis(c), Virat Kohli, Rajat Patidar, Glenn Maxwell, Cameron Green, Dinesh Karthik, Anuj Rawat(w), Alzarri Joseph, Mayank Dagar, Mohammed Siraj, Yash Dayal

Punjab Kings XI:

Shikhar Dhawan(c), Jonny Bairstow, Prabhsimran Singh, Sam Curran, Jitesh Sharma(w), Liam Livingstone, Shashank Singh, Harpreet Brar, Harshal Patel, Kagiso Rabada, Rahul Chahar

Leave a comment