Ultimate magazine theme for WordPress.

IPL 2024 : 5 වැනි තරගයේ කාසියේ වාසිය මුම්බායි කණ්ඩායමට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය අහ්මදාබාද්හීදී පැවැත්වෙන අතර, මෙම තරගය වෙනුවෙන් මුම්බායි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Mumbai Indians XI:

Rohit Sharma, Ishan Kishan (wk), Tilak Varma, Naman Dhir, Hardik Pandya (c), Tim David, Shams Mulani, Piyush Chawla, Gerald Coetzee, Jasprit Bumrah, Luke Wood

Gujarat Titans XI:

Shubman Gill(c), Wriddhiman Saha(w), Sai Sudharsan, Vijay Shankar, David Miller, Azmatullah Omarzai, Rahul Tewatia, Rashid Khan, Umesh Yadav, Ravisrinivasan Sai Kishore, Spencer Johnson

Leave a comment