Ultimate magazine theme for WordPress.

IPL 2024 : සිව්වැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙන්න රාජස්ථානය තීරණය කරයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ජයිපූර්හී දී පැවැත්වෙනවා.

Rajasthan Royals XI:

Y. Jaiswal, J. Buttler, S. Samson (c & wk), R. Parag, S. Hetmyer, D. Jurel, R. Ashwin, S. Sharma, Y. Chahal, A. Khan, T.

Lucknow Super Giants XI:

K.L. Rahul (c & wk), Q. de Kock, D. Padikkal, A. Badoni, M. Stoinis, N. Pooran (vc), K. Pandya, R. Bishnoi, M. Khan, N. ul-Haq, Y. Thakur

Leave a comment