Ultimate magazine theme for WordPress.

IPL 2024 : ‌චෙන්නායි කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය ටයිටන්ස් පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායි හී MA Chidambaram ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

අද තරගය සදහා චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන්නේ නැහැ‍. කෙසේ වෙතත්, මතීෂ පතිරණ Impact ක්‍රීඩකයා ලෙස චෙන්නායි පිල පන්දු යැවීමේ දී කණ්ඩායමට කැදවීමට ඉඩ පවතිනවා.

කණ්ඩායම් දෙක –

Gujarat Titans XI:

W Saha (wk), S Gill (c), V Shankar, D Miller, R Tewatia, A Omarzai, R Khan, U Yadav, S Johnson, R Sai Kishore, M Sharma

Subs: Sai Sudharsan, BR Sharath, Abhinav Manohar, Manav Suthar, Noor Ahmad

Chennai Super Kings XI :

R Gaikwad (C), R Ravindra, A Rahane, D Mitchell, S Dube, R Jadeja, MS Dhoni (wk), S Rizwi, D Chahar, T Deshpande, M Rahman

Subs: Matheesha Pathirana, Shardul Thakur, Shaik Rasheed, Nishant Sindhu, Mitchell Santner