Ultimate magazine theme for WordPress.

IPL 16 වැනි තරගයේ කාසියේ වාසිය නයිට් රයිඩර්ස් පිලට

Toss Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය විසාකාපට්නම් හී දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Kolkata Knight Riders XI :

P Salt(WK), V Iyer, S Iyer(C), R Singh, A Raghuvanshi, S Narine, A Russell, R Singh, M Starc, H Rana, V Chakaravarthy.

Delhi Capitals XI :

P Shaw, D Warner, M Marsh, R Pant (C&WK), T Stubbs, A Patel, S Kumar, R Salam, A Nortje, I Sharma, K Ahmed.