Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි තීරණය කළේ.
තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුෂංක හා ප්‍රමෝද් මදුෂාන් යන වේග පන්දු යවන්නන් තිදෙනා ක්‍රීඩා කරනවා.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka, Dushmantha Chameera, Pramod Madushan
Afghanistan XI:
Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Mohammad Nabi, Ikram Alikhil, Gulbadin Naib, Azmatullah Omarzai, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik