Ultimate magazine theme for WordPress.

23 වැනි තරගයේ කාසියේ වාසිය පංජාබ් කිංග්ස් පිලට

Toss Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය කළේ.

තරගය මුල්ලන්පූර්හී දී පැවැත්වෙන අතර, අද තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකෙන්ම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Sunrisers Hyderabad XI:

T Head, A Sharma, A Markram, H Klaasen(wk), A Samad, N Reddy, S Ahmed, P Cummins(c), B Kumar, J Unadkat, T Natarajan.

Punjab Kings XI:

S Dhawan (c), J Bairstow, S Curran, S Raza, J Sharma(wk), S Singh, A Sharma, H Brar, H Patel, K Rabada, A Singh.

Leave a comment