Ultimate magazine theme for WordPress.

19 තරගයේ කාසියේ වාසිය රාජස්ථාන් කණ්ඩායමට

Toss Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ජායිපූර්හී දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Rajasthan Royals XI:

J. Buttler, Y. Jaiswal, S. Samson (c/wk), R. Parag, D. Jurel, S. Hetmyer, R. Ashwin, Y. Chahal, N. Burger, A. Khan, T. Boult

Royal Challengers Bengaluru XI:

V. Kohli, F. du Plessis (c), R. Patidar, G. Maxwell, C. Green, S.Chauhan, D. Karthik (wk), M. Dagar, R. Topley, M. Siraj, Y. Dayal