සංජනා සමගින් බුම්රා යුග දිවියට By admin On 2021-03-15 | 5:32 pm Last updated 2021-03-15 | 5:36 pm ඉන්දීය වේග පන්දු යවන ක්රීඩක ජස්ප්රිට් බුම්රා අද යුග දිවියට එළඹ තිබෙනවා. ඔහු විවාහ වී ඇත්තේ රූපවාහිනී නිවේදිකාවක් වන Sanjana Ganesan සමගයි.