Ultimate magazine theme for WordPress.

ශැනන් ගේබ්‍රියල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

බටහිර ඉන්දීය ‍කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශැනන් ගේබ්‍රියල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

2012 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ ගේබ්‍රියල් කොදෙව්වන් වෙනුවෙන් ටෙස්ට් තරග 59 ක්, එක්දින තරග 25 ක් හා විස්සයි 20 තරග දෙකක් ක්‍රීඩා කළා.

එහිදී 36 හැවිරිදි ඔහු කඩුලු 202 ක් දවා ගැනීමට සමත් වුණා.