Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

අදින් ආරම්භ වන බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග Channel Eye නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට හිමිවනවා.

එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය අද ආරම්භ වන්නේ පෙරවරු 10ටයි.

Broadcasting Platforms

Channel Eye (SLRC) – Sri Lanka
Sri Lanka Cricket YouTube – Global

Match Referees

Ms. Vanessa De Silva – International Panel of ICC Match Referees
Ms. Michell Pereira – International Panel of ICC Match Referees

Umpires

Mr. Ruchira Palliyaguruge – ICC Umpire
Mr. Raveendra Wimalasiri – ICC Umpire
Mr. Lyndon Hannibal – ICC Umpire
Mr. Prageeth Rambukwella – ICC Umpire
Ms. Nimali Perera – International Panel of ICC Development Umpires
Ms. Dedunu De Silva – International Panel of ICC Development Umpires

Leave a comment