ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 සහ එක්දින තරගාවලි වෙනුවෙන් වන තරග නිලධාරීන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මැයි 19 වැනිදා කරච්චි නුවරට ළඟාවීමට නියමිතයි.
තරග තුනකින් යුත් විස්සයි 20 තරගාවලිය මැයි 24, 26 සහ 28 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.
අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට අයත් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ ජූනි 1, 3 සහ 5 යන දිනවලදීයි.
Umpire and match referee appointments:
24 May – 1st T20I, Karachi : Asif Yaqoob and Faisal Afridi (on-field), Imtiaz Iqbal (reserve umpire); Ali Naqvi (match referee)
26 May – 2nd T20I, Karachi : Faisal Afridi and Imran Jawed (on-field), Asif Yaqoob (reserve umpire); Ali Naqvi (match referee)
28 May – 3rd T20I, Karachi : Asif Yaqoob and Imtiaz Iqbal (on-field), Imran Jawed (reserve umpire); Ali Naqvi (match referee)
1 June – 1st ODI, Karachi : Asif Yaqoob and Faisal Afridi (on-field), Imran Jawed (reserve umpire); Mohammad Javed Malik (match referee)
3 June – 2nd ODI, Karachi : Faisal Afridi and Imran Jawed (on-field), Imtiaz Iqbal (reserve umpire); Mohammad Javed Malik (match referee)
5 June – 3rd ODI, Karachi : Asif Yaqoob and Imtiaz Iqbal (on-field), Faisal Afridi (reserve umpire); Mohammad Javed Malik (match referee)