මැකෙන්සි ඉල්ලා අස් වෙයි By admin On 2020-08-21 | 9:47 pm BCB බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු වන නෙයිල් මැකෙන්සි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පෞද්ගලික හේතූන් මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. නෙයිල් මැකෙන්සි 2018 වසරේ ජූලි මාසයේ දී එරට ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස පළමුවරට පත් කරනු ලැබුවා.