Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කර තිබෙනවා.

තරගාවලිය සදහා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කණ්ඩායමේ නායකයා ලෙස දුනිත් වෙල්ලාලගේ කටයුතු කරනවා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට තරග 5ක් ඇතුළත්.

පළමු තරගය හෙට(15) දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය –

01) Dunith Wellalage (Captain) – St. Joseph’s College, Colombo 10
02) Shevon Daniel – St. Joseph’s College, Colombo 10
03) Pawan Pathiraja – Trinity College, Kandy
04) Sadisha Rajapaksa – Royal College, Colombo
05) Ryan Fernando – St. Thomas College, Mount Lavinia
06) Harindu Jayasekera – St. Thomas College, Matara
07) Sadeesh Jayawardena – St. Joseph’s College, Colombo 10
08) Lahiru Dawatage – St. Peter’s College, Colombo
09) Wanuja Sahan Kumara – St. Peter’s College, Colombo
10) Raveen De Silva (Vice Captain) – Nalanda College, Colombo
11) Malsha Tharupathi – Madampa MMV, Ambalangoda
12) Jeewaka Shasheen Rashmitha – Devapathiraja College, Rathgama
13) Traveen Mathew – St. Anthony’s College, Katugastota
14) Sasanka Nirmal – Devapathiraja College, Rathgama
15) Danal Hemananda – St. Peter’s College, Colombo
16) Yasiru Rodrigo – St. Thomas College, Mount Lavinia
17) Matheesha Pathirana – Trinity College, Kandy
18) Chamidu Wickramasinghe – St. Anthony’s College, Katugastota
19) Lahiru Abeysinghe – St. Anthony’s College, Katugastota
20) Vinuja Ranpul – Nalanda College, Colombo

Leave a comment