Ultimate magazine theme for WordPress.

නවසීලන්ත වසරේ ක්‍රීඩකයා රචින් රවීන්ද්‍ර – සම්මානලාභීන් ලැයිස්තුව මෙන්න

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (13) දිනයේ දී පැවැත්වුණා.

එහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය (Sir Richard Hadlee Medal) රචින් රවීන්ද්‍ර විසින් දිනා ගත් අතර, වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් (Debbie Hockley Medal) පිදුම් ලැබුවේ Amelia Kerr.

වසරේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ වයසින් අඩුම ක්‍රීඩකයා වන්නේ 24 හැවිරිදි රචින් රවීන්ද්‍ර.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස කේන් විලියම්සන් ද, වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රීඩකයා ලෙස ඩැරල් මිචෙල් ද, වසරේ විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රීඩකයා ලෙස මිචෙල් සැන්ට්නර් ද සම්මානවලින් පිදුම් ලැබුවා.

2024 New Zealand Cricket Awards winners

  • Sir Richard Hadlee Medal – Rachin Ravindra
  • Debbie Hockley Medal – Amelia Kerr
  • Bert Sutcliffe Medal for Outstanding Services to Cricket – Trudy Anderson
  • Test Player of the Year – Kane Williamson
  • Men’s ODI Player of the Year – Daryl Mitchell
  • Women’s ODI Player of the Year – Amelia Kerr
  • Men’s T20I Player of the Year – Mitchell Santner
  • Women’s T20I Player of the Year – Amelia Kerr
  • Men’s Domestic Player of the Year – Nathan Smith
  • Women’s Domestic Player of the Year – Emma Black
  • Super Smash Men’s Player of the Year – Danru Ferns
  • Super Smash Women’s Player of the Year – Amelia Kerr
  • The Redpath Cup for men’s first-class batting – Kane Williamson
  • The Ruth Martin Cup for women’s domestic batting – Suzie Bates
  • The Winsor Cup for men’s first-class bowling – Matt Henry
  • The Phyl Blackler Cup for women’s domestic bowling – Emma Black
  • New Zealand Umpire of the Year – Chris Brown