දග පන්දු යවන්නන්ට ප්‍රමුඛතාවය දෙමින් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

නොවැම්බර් 28 වැනිදා බංග්ලාදේශයේ දී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ක්යල් ජමීසන්, රචින් රවීන්ද්‍ර හා මිචෙල් සැන්ට්නර් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
BLACKCAPS Test squad v Bangladesh
- Tim Southee (c)
- Tom Blundell (wk)
- Devon Conway
- Matt Henry
- Kyle Jamieson
- Tom Latham
- Daryl Mitchell
- Henry Nicholls
- Ajaz Patel
- Glenn Phillips
- Rachin Ravindra
- Mitchell Santner
- Ish Sodhi
- Kane Williamson
- Will Young