Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා එක්දින හා T20 සංචිත නිවේදනය කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තානයට හා අයර්ලන්තයට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි සදහා වන දකුණු අප්‍රිකා සංචිත නිවේදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයෙන් ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව කාගිසෝ රබාඩා, කේෂාව් මහරාජ්, අන්රික් නොකියා, මාර්කෝ ජන්සෙන්, ටබ්රයිස් ශම්සි, ජෙරාල්ඩ් කොට්සියා, ඩේවිඩ් මිලර් හා හෙන්රික් ක්ලාසන් වැනි ක්‍රීඩකයින් මෙම සංචාරයට නම් කර නැහැ.

Jason Smith, Nqabayomzi Peter හා Andile Simelane යන ක්‍රීඩකයින් සංචිතයට නම් කර තිබෙනවා.

South Africa ODI squad against Afghanistan

Temba Bavuma (c), Ottneil Baartman, Nandre Burger, Tony de Zorzi, Bjorn Fortuin, Reeza Hendricks, Aiden Markram, Wiaan Mulder, Lungi Ngidi, Andile Phehlukwayo, Nqabayomzi Peter, Andile Simelane, Jason Smith, Tristan Stubbs, Kyle Verreynne, Lizaad Williams.

South Africa T20I squad against Ireland

Aiden Markram (c), Ottneil Baartman, Matthew Breetzke, Nandre Burger, Bjorn Fortuin, Reeza Hendricks, Patrick Kruger, Wiaan Mulder, Lungi Ngidi, Nqaba Peter, Ryan Rickelton, Andile Simelane, Jason Smith, Tristan Stubbs, Lizaad Williams

South Africa ODI squad against Ireland

Temba Bavuma (c), Ottneil Baartman, Nandre Burger, Tony de Zorzi, Bjorn Fortuin, Wiaan Mulder, Lungi Ngidi, Andile Phehlukwayo, Nqaba Peter, Ryan Rickelton, Jason Smith, Tristan Stubbs, Rassie van der Dussen, Kyle Verreynne, Lizaad Williams