අසන්ත ද මැල් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි By admin On 2021-01-27 | 8:48 pm Last updated 2021-01-28 | 12:30 am ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්ත ද මැල් මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු මීට පෙර ක්රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරයෙන් ද ඉවත් වීමටයි පියවර ගත්තේ. පෞද්ගලික හේතුවක් මත කළමණාකාර ධූරයෙන් ඉවත් වන බව ඔහු දැනුම් දී තිබුණා.