Ultimate magazine theme for WordPress.

තේරීම් කමිටුවේ මුල් පුටුව උපුල් තරංගට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස උපුල් තරංග පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස්  දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ නම් මෙතෙක් නිවේදනය කර නැහැ.

මීට පෙර තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතායි.