සනත් ජයසූරියගේ පියා අභාවප්රාප්ත වෙයි By admin On 2020-12-13 | 9:24 am Last updated 2020-12-13 | 9:25 am ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක සනත් ජයසූරියගේ පියා අද (13) අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 80 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට(14) පස්වරුවේ මාතර දී සිදු කිරීමට නියමිතයි.