Ultimate magazine theme for WordPress.

චමරි අතපත්තු WPL වරම් හිමි කර ගනියි

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද(1) කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) වරම් හිමි කර ගැනීමට සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 8 වැනි තරගයේ දී යූපී වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින්.

ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය බැංගලූරුහී දී පැවැත්වෙනවා.

යූපී වොරියර්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග තුන සදහා ම ඇය ක්‍රීඩා කළේ නැහැ.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් වොරියර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කණ්ඩායම් දෙක –

Gujarat Giants XI:

Harleen Deol, Beth Mooney(w/c), Laura Wolvaardt, Phoebe Litchfield, Ashleigh Gardner, Dayalan Hemalatha, Kathryn Bryce, Sneh Rana, Tanuja Kanwar, Mannat Kashyap, Meghna Singh

UP Warriorz XI:

Alyssa Healy(w/c), Kiran Navgire, Chamari Athapaththu, Grace Harris, Deepti Sharma, Saima Thakor, Shweta Sehrawat, Poonam Khemnar, Sophie Ecclestone, Anjali Sarvani, Rajeshwari Gayakwad

Leave a comment