Ultimate magazine theme for WordPress.

ක්‍රීඩා නොකර පාවා දෙන්නේ කෙසේදැයි මහේල ප්‍රශ්න කරයි

තරගයකට ක්‍රීඩා නොකර යමෙකු තරගය පාවා දෙන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රශ්න කරනවා.

ඒ ට්විටර් පණිවිඩක් නිකුත් කරමින්.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දීමට ක්‍රීඩකයින් නොව නිළධාරීන් සම්බන්ධ වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් මහේල මේ බව කියා සිටියා.

Leave a comment