ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවතට By admin On 2023-11-27 | 3:54 pm Last updated 2023-11-28 | 7:49 pm ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ධුරවලින් ඉවත් කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රොෂාන් රණසිංහ මහතා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.