Ultimate magazine theme for WordPress.

ආසියානු ක්‍රිකට් කවුන්සලය රැස් වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමක් පවත්වා තිබෙනවා.

සභාපති ජයි ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ඩුබායිහී දී පැවැති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය අද(15) නිවේදනය කළේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදයෙන් බැහැරව මෙවැනි සමූහ රැස්වීමක් ආසියානු ක්‍රිකට් කවුන්සලය තුළ පැවැත්වීමට සිදු වූයේ වසර දෙකකට පමණ පසුව වීම විශේෂත්වයක්.

Leave a comment