Ultimate magazine theme for WordPress.

අළුබදුන ටෙස්ට් තරගයට එංගලන්ත කාන්තා සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියාවට එරෙහි කාන්තා අළුබදුන තරගමාලාවේ ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Danielle Gibson හා Lauren Filer නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ටෙස්ට් සංචිතයේ ක්‍රීඩිකාවන් එළඹෙන බ්‍රහස්පතින්දා සිට ඩර්බි හී දී ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට එරෙහිව තෙදින පුහුණු තරගයක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

කාන්තා අළුබදුන තරගමාලාවට ඇතුළත් පස්දින ටෙස්ට් තරගය ජූනි 22 වැනිදා ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

England Women’s Test Squad:

Heather Knight (c), Tammy Beaumont, Lauren Bell, Alice Capsey, Kate Cross, Alice Davidson-Richards, Sophia Dunkley, Sophie Ecclestone, Lauren Filer, Danielle Gibson, Amy Jones, Emma Lamb, Nat Sciver-Brunt, Issy Wong, Danni Wyatt

England Women’s A squad for warm-up vs Australia:

Lauren Winfield-Hill (capt), Maia Bouchier, Alice Davidson-Richards, Freya Davies, Charlie Dean, Sarah Glenn, Kirstie Gordon, Eva Gray, Bess Heath, Eve Jones, Paige Scholfield, Grace Scrivens, Danni Wyatt

Leave a comment