Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවේ කාලය දීර්ඝ කෙරේ

දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවේ කාලය තවදුරටත් දීරඝ කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන අප්‍රේල් 15 වනදා දක්වා අතුරු කමිටුව පවතිනු ඇති.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එරට ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් මාස 3ක කාලයක් සදහා පත් කළේ පසුගිය ඔක්තෝබර් 30 වනදායි. Also Read : හරුන් ලෝගාට් දකුණු අප්‍රිකා ක්‍රිකට් අතුරු කමිටුවට

අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එහි කාලය පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කළා.

එරට ක්‍රිකට් ආයතනයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හේතුවෙනුයි දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කරනු ලැබුවේ.

Also Read : හඩපටයක් නිකුත් වීම නිසා දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඉල්ලා අස්වෙයි

Leave a comment