Browsing Category
WOMEN’S CRICKET
Bouchier හා Gibson පළමු වරට කොන්ත්‍රාත් හිමි කර ගනියි
එංගලන්ත ක්‍රීඩිකාවන් වන Maia Bouchier හා Danielle Gibson හට පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනැමීමට එරට ක්‍රිකට් ආයතනය…
තියුණු ජයක් සමග අඛණ්ඩව දෙවැනි වරටත් WBBL ශූරතාවය ස්ට්‍රයිකර්ස් පිලට
අවසන් තරගයේ වීරවරිය ලෙස Amanda-Jade Wellington නම් කෙරුණු අතර, තරගාවලියේ වීරවරිය බවට පත් වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ…
WPL වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 ක් ; ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙන්න
2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩිකාවන්ගේ නම් අද(2) තරගාවලියේ…
දකුණු අප්‍රිකාවේ නව නායිකාව තහවුරු කෙරේ
Laura Wolvaardt දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ නිත්‍ය නායිකාව ලෙස පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම…
චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට
නවසීලන්තයේ පැවැත්වෙන Super Smash කාන්තා තරගාවලියේ 2023-24 තරග වාරය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු…
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තහනම් කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ජාත්‍යන්තර තරග සදහා නව ලිංගභේද සුදුසුකම් රෙගුලාසියක් අනුමත කර තිබෙනවා.
අගහරුවාදා (21)…
Watch : චමරිගේ තුන් ඉරියව් දක්ෂතා සිඩ්නි පිලට ජය ගෙන ආ හැටි
චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගයෙන් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පරදා…