Browsing Category
Videos
LPL තරගාවලියේ දිගම හයේ පහර චන්දිමාල්ගෙන් ( වීඩියෝ )
ඒ, තරගාවලියේ 13 වැනි තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිවයි.
තිසර හා නවීන් අතර ඇති වූ ගැටුම මෙන්න
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 23ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 57ක් නොදැවී රැස් කළා.
අලුබදුන අතරතුර තරුණියකට ආ විවාහ යෝජනාව
පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී යි ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයෙකු විසින් සිය පෙම්වතියට මෙම විවාහ යෝජනාව ඉදිරිපත් කළේ.
අවිශ්ක හා තිසරගෙන් පන්දු 33කින් ලකුණු 105ක් ; සම්පත්ට එල්ල කළ අවිශ්කගේ හයේ 5 මෙන්න
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී හයේ පහර වරුසාවක අත්දැකීම ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අද(8) අවස්ථාව උදා වුණා.…