Browsing Category
Videos
අවිශ්ක හා තිසරගෙන් පන්දු 33කින් ලකුණු 105ක් ; සම්පත්ට එල්ල කළ අවිශ්කගේ හයේ 5 මෙන්න
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී හයේ පහර වරුසාවක අත්දැකීම ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අද(8) අවස්ථාව උදා වුණා.…
අලුබදුන තරගාවලියේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ; බර්න්ස්ගේ පා ඉන්න ගැලවෙයි
එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 11ක්ව තිබියදී දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයක්.
තීක්ෂණගේ කඩුලු 3 හමුවේ දඹුල්ල අසරණ වූ හැටි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(7) පස්වරුවේ ආරම්භ වුණේ ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායම් අතරයි.…
කුසල්ගේ කඩුල්ල දවා ගැනීමට ධනංජය රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව
කුසල් මෙන්ඩිස් යනු මෙරටින් බිහිවූ තවත් දක්ෂ පිතිකරුවෙකු බව නොරහසක්.
කෙසේ වෙතත්, ඔහු මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව…
උදේට තීරණයක් ගන්නවා : දිමුත්
තරගයේ සිව්වන දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.