Ultimate magazine theme for WordPress.
Browsing Category

Videos

තරග පැරදුණත් මෙහෙම පරදින්න තරම් සුදුසු කණ්ඩායමක් නෙවෙයි අපි : දසුන් ශානක

ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් නිසි අයුරින් සූදානම් වූයේ ද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව ද…

පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් ; ප්‍රමෝද් හෝ මතීෂ අද තරග බිමට

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමග තවත් ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු අද තරගය සදහා ක්‍රීඩා කරන බවයි දසුන් අවධාරණය කළේ.

Watch : සියල්ලන් පුදුමයට පත් කරමින් බ්‍රෝඩ් තනි අතින් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (19). දිනය ආරම්භ කරන…

අලුත්ම ක්‍රිකට් තරුව ප්‍රභාත්ට “පප්පා” කියන්නේ ඇයි ?

ශ්‍රි ලංකාව වෙනුවෙන් මෑතකදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයින් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටියා. ඒ…

Watch : ඇන්ඩර්සන්ගේ පන්දුවකට අවාසනාවන්ත ලෙස එල්ගර් දැවී ගිය හැටි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(18). දිනය ආරම්භ කරන…

Watch: මැද ඉන්න ගලවමින් බෙයාර්ස්ටව් දවා ගැනීමට නොකියා යොමු කළ පැ.කි.මී 150 පන්දුව

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(17) ලන්ඩන්…