Browsing Category
T20 WORLD CUP
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට සියල්ල සූදානම් ; තණතීරුව, කාළගුණය ඇතුළු සියලු තොරතුරු මෙන්න
"අපිට අවශ්‍ය විදිහට පළමු තරගය ගියෙ නැහැ. ඊට පස්සේ අපි කතා බහ කරා. අපේ ටීම් එකේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඉන්නවා. එයාලා එයාලාම කතා…
ශ්‍රී ලංකාව උගත් පාඩම් හමුවේ පාකිස්තානය ප්‍රබල තීරණයක් ගනියි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර නවාතැන් ගැනීමට නියමිතව තිබූ හෝටලය මාරු කරමින් වෙනත් හෝටලයක නවාතැන් ගැනීමට පාකිස්තාන…
ස්කොට්ලන්ත ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය මෙරට වේලාවෙන් අද(7) අලුයම නිමා වුණේ නැමීබියාව පරදා…
අයි.සී.සීය නිවේදනයක් නිකුත් කරමින් වරද පිළිගනියි
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ…
Watch : රිස්වාන් දවා ගන්න ටේලර් රැක ගත් සුපිරි උඩ පන්දුව
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ…
Watch : දැවී යාමෙන් පසුව වැරදීමක් නිසා වෝනර්ට සිදු වූ අකරතැබ්බය
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙරට වේලාවෙන් අද(6) පෙරවරුවේ ඕමානය සමග පැවැති…
උගන්ඩාව ඉතිහාසයේ පළමු ලෝක කුසලාන ජය ලබද්දී ඔස්ට්‍රේලියාවටත් විශිෂ්ඨ ජයක්
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සිය පළමු ජය වාර්තා කිරීමට උගන්ඩා කණ්ඩායම අද(6) සමත් වුණා.
ඒ, මෙවර…