පාකිස්තානයේ ජයත් සමග තහවුරු වූ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන මෙන්න admin 2021-11-07 | 10:56 pm තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය එළඹෙන 10 වැනිදා අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.
අති විශිෂ්ඨ උත්සාහයකින් ඩැරල් මිචෙල් හයේ පහර ලකුණු 2කට සීමා කරයි (video) admin 2021-11-07 | 7:48 pm මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද(7) පැවැති තීරණාත්මක තරගය…
නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයට පෙර අබුඩාබි තණතීරු සකසන්නා මරුට admin 2021-11-07 | 6:05 pm නවාතැන් ගෙන සිටි කාමරයේ දී ම මොහාන් සිං මිය ගොස් ඇති බව සදහන්.
දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට admin 2021-11-06 | 10:49 pm දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය පමණයි.
එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි admin 2021-11-06 | 10:23 pm දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ 39 වන තරගය අතරතුර දී යි එංගලන්තය අවසන් පූර්ව වරම් දිනා ගත්තේ.
කොදෙව්වන් පරදා ඔස්ට්‍රේලියාව තවත් පියවරකින් අවසන් පූර්ව වටයට ළගා වෙයි admin 2021-11-06 | 8:09 pm Match Report
ලෝක කුසලානයේ දැවැන්තම හයේ පහර රසල්ගෙන් ; දුර මීටර් 111 ක් ( Video ) admin 2021-11-06 | 6:46 pm ඕමානයේ දී හා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු වාර්තා කළ…
සුපිරි ජයකින් ඉන්දියාව, ඇෆ්ඝනිස්තානයේ හා නවසීලන්තයේ ලකුණු වේගයත් අභිබවා යයි admin 2021-11-05 | 9:56 pm Match Report