Browsing Category
T20 WORLD CUP
Watch : කුසල් මෙන්ඩිස් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (16) ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වුණා.
ඒ, පළමු වටය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා -…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක්
තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හී දී පැවැත්වෙනවා.
ඩිල්ෂාන් මදුෂංක ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අසුබ ආරංචියක්
ඩිල්ෂාන් මදුෂංක වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයාට ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද අවශ්‍ය වනවා.
ලැබූ පරාජ හමුවේ බංග්ලාදේශය ලෝක කුසලාන සංචිතයත් වෙනස් කරයි
නවසීලන්තයේ දී නිමා වූ 20යි 20 තුන්කොන් තරගාවලියේ දී බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග හතරම ඔවුන් පරාජයට පත් වීමත් සමගයි මෙම තීරණය ගැනීමට…
පාකිස්තාන ලෝක කුසලාන සංචිතයටත් අවසන් මොහොතේ වෙනසක්
ෆකාර් සමාන් මීට පෙර ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණා.
ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගයට ලද නොසිතූ ප්‍රතිපලය
මෙම තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ අයර්ලන්තයට එරෙහිවයි.
මාර්කෝ ජන්සෙන් අවසන් මොහොතේ ලෝක කුසලානයට කැදවයි
22 හැවිරිදි ජන්සෙන් මීට පෙර ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර තිබුණේ.
ශහීන් ශාහ් ගැන පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්
20යි 20 ලෝක කුසලානය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 23 වැනිදා ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතව…