ධනුෂ්ක ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්රීඩකයා මෙන්න admin 2022-10-19 | 7:20 pm මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
Watch : පිටියෙන් එළියටම ගහපු පවෙල්ගේ සුපිරි හයේ පහර admin 2022-10-19 | 3:45 pm මෙවර පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය මෙරට වේලාවෙන් අද(19) දහවල් හෝබාර්ට් හී දී ආරම්භ වුණා. ඒ,…
කැම්පර් – ඩොක්රෙල් 119* ක සුපිරි සම්බන්ධය අයර්ලන්තයට විශිෂ්ඨ ජයක් ගෙනෙයි admin 2022-10-19 | 2:39 pm Match Report
ප්රමෝද් මදුෂාන් ගැනත් අසුබ ආරංචියක් admin 2022-10-19 | 1:02 pm එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගය අතරතුර දී යි ඔහු පාදයක ආබාධයකට මුහුණ දුන්නේ.
චමීර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ admin 2022-10-19 | 12:09 pm එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී චමීරගේ පාදයක ආබාධයක් සිදු වූ අතර, ඒ…
Watch : ශහීන්ගේ සුපිරි යෝකර් පන්දුවක් නිසා ගුර්බාස්ට වුණ දේ admin 2022-10-19 | 11:46 am මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ අද(19) බ්‍රිස්බේන්හී දී පැවැති…
සිදු විය හැකි වෙනස්කම් දෙකක් ගැන දසුන් පහදයි admin 2022-10-19 | 10:44 am ගුණතිලකගේ ආබාධය හේතුවෙන් ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා චරිත් අසලංක කණ්ඩායමට කැදවීමට පියවර ගැනුණා.
දුෂ්මන්ත චමීර ගැන ශ්‍රී ලංකා ප්රේක්ෂකයින්ට අසුබ ආරංචියක් admin 2022-10-19 | 8:48 am ලෝක කුසලානයේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ඇතුළු සෙසු කණ්ඩායම් සුපිරි 12 ට යන්නේ කොහොමද ? admin 2022-10-18 | 9:09 pm මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්…