සිම්බාබ්වේ ජයෙන් පසු අලුත් වූ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන admin 2022-10-27 | 11:07 pm ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ ඉන්දියාව හිමි කර ගෙන සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.
Watch : බාබර් අසාම් ස්ලිප්හි සිට රැක ගත් සුපිරි උඩ පන්දුව admin 2022-10-27 | 6:37 pm මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය මෙරට වේලාවෙන් අද(27) පස්වරුවේ පර්ත් හී දී ආරම්භ වුණා. ඒ,…
තවත් ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට කොරෝනා admin 2022-10-27 | 2:42 pm මේ හේතුවෙන් ඔහු අද පස්වරුවේ දී පුහුණුවීම් සදහා ද එක්ව නොමැති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.
බිනුරගේ ආදේශක ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය admin 2022-10-27 | 1:40 pm ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙනුයි බිනුරට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ.
රොසෝව් – ඩී කොක් ප්‍රහාරය බංග්ලාදේශයට ලකුණු 104ක දැවැන්ත පරාජයක් හිමි කරයි admin 2022-10-27 | 12:16 pm Match Report
අමතර ක්‍රීඩකයින් තිදෙනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක් admin 2022-10-26 | 5:10 pm ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී Tim McCaskill සමගින් ඔවුන් තිදෙනා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට admin 2022-10-26 | 2:07 pm ඒ, තරගාවලිය යටතේ අද පැවැති 20 වැනි තරගයෙන් අයර්ලන්තය හමුවේ එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5ක පරාජයක් ලැබීම හේතුවෙන්.
එංගලන්තය පරදා අයර්ලන්තයට වර්ෂාව හමුවේ ලකුණු 5ක ජයක් admin 2022-10-26 | 1:32 pm තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 158 ක ඉලක්කයක් හිමි වූ නමුත්, වර්ෂාව හේතුවෙන් එංගලන්ත ඉනිමේ ක්‍රියාත්මක වූයේ පන්දුවාර 14.3 ක්…