සංගක්කාරට MCC සමාජයෙන් තවත් ප්‍රබල තනතුරක් admin 2023-10-03 | 11:32 am ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ (MCC World Cricket committee) නව…
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පාකිස්තාන සංචාරයක ; කාලසටහනත් නිවේදනය කෙරේ admin 2023-10-02 | 5:50 pm ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද(2) නිවේදනය කළා.…
ඇෆ්ඝනිස්තානය අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වෙයි admin 2023-10-02 | 11:04 am චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මේ වන විට රටවල් 8ක්…
කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තා නිකුත් වෙයි admin 2023-10-01 | 10:12 pm දකුණු උරහිසෙහි සුළු ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තා මේ වන විට නිකුත් වී තිබෙනවා. පසුගිය…
හෙටින් ඇරඹෙන ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන හා සජීවී විකාශය සිදුවන්නේ මෙහෙමයි admin 2023-09-28 | 8:58 pm 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග හෙට(29) සිට ආරම්භ වනවා. ඉන්දියාවේ ක්‍රීඩාංගන තුනක දී පුහුණු තරග පැවැත්වීමට කටයුතු…
යළි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා ඉන්නවා : ධනුෂ්ක admin 2023-09-28 | 1:36 pm ශ්‍රී ලංකාවට ගොස් යළි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට තමා දැඩි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක…
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු තීන්දුව නිවේදනය කෙරේ admin 2023-09-28 | 7:57 am ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ඔහු වරදකරු නොවන බව ඔස්ට්‍රේලියානු…
ලෝක කුසලානයට වනිදු නම් නොකිරීමට හේතුව දසුන් පහදයි admin 2023-09-27 | 10:12 am ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග 5 පමණ ක්‍රීඩා කිරීමට නොහැකි…
හසරංග නොමැතිව ලෝක කුසලාන සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ admin 2023-09-26 | 4:59 pm 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය…