Ultimate magazine theme for WordPress.
Browsing Category

SRI LANKA NEWS

තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. සියලු තරග රටාවලින්…

එක්දින හා T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹෙයි – මිල ගණන් මෙන්න

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 ක්‍රිකට් තරගාවලි නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට…

තුන්කොන් තරගාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට

අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් ලකුණු 66 ක් වාර්තා කිරීමට නෙත්මි සේනාරත්න සමත් වූ අතර, දෙව්මි විජේරත්න ලකුණු 49 කට…

Toss Report : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – 5 දෙනෙකුට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා.…

“තාත්තා අද හිටියනම් ගොඩක් සතුටු වේවි” නව ටෙස්ට් නායකයා ප්‍රධාන අරමුණත් පහදයි

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස සිය ප්‍රධාන අරමුණ වන්නේ මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම…

Match Preview : ටෙස්ට් ඉතිහාසය අලුත් කරමින් ඇෆ්ඝන් අභියෝගයට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව හෙට තරග බිමට

ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් තරගය සජීවීව විකාශය කෙරෙන නාලිකා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.